‘ක්‍රිස්තියානි’ නමින් පවත්වාගෙන යන සදාචාර විරෝධී සංවිධාන ගැන නිවේදනයක්

February 11, 2021 at 1:59 PM

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ‘ක්‍රිස්තියානි’ නමින් පවත්වාගෙන යන සදාචාර විරෝධී සංවිධාන හා කණ්ඩායම් පිළිබඳ නිකුත් කළ විශේෂ නිවේදනය.