කෲඩියා සෙලනිකා ශාකය සාංඝික කෙරේ (VIDEO)

February 10, 2021 at 2:00 PM

ආන්දෝලනයක්ට තුඩු දී ඇති ගම්පහ, දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා වර්ගයේ ශාකය මහා සංඝරත්නය විසින් චීවරයක් පළඳවා සාංඝික කර තිබෙනවා.

ගස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම ශාඛය සඟ සතුකළ බවයි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උදස්ගිරියේ සමිත හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.