නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

February 10, 2021 at 12:26 PM

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.