ජනපති පැමිණ ගිය “ගම සමග පිළිසඳරක්” වැඩසටහන තිබු භුමියේ පරිසර දුෂණයක් (VIDEO)

February 10, 2021 at 3:08 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තණමල්විල, කුකුල්කටුව ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳරක්‌” වැඩසටහනින් අනතුරුව එම වැඩසටහන පැවැත්වූ ස්ථානයේ පරිසරය විනාශ වී ඇති බවට සමාජ ක්‍රියාකාරියෙක් වන නාලක සේනාධීර ප්‍රකාශ කර සිටිනවා.

සිය මුහුණු පොත හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටින්නේ ” ගම සමග පිළිසඳරක්” වැඩසටහන පැවති භුමියේ පොලිතින්, හිස් වතුර බෝතල් ආදිය අක්‍රමවත් ලෙස බැහැර කර ඇති බවයි.

මේ එම වීඩියෝවයි :

https://fb.watch/3zoGfIr3yo/