තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා භාවයෙන් මුදා හැරේ

February 9, 2021 at 9:58 AM

තවත් ප්‍රදේශ 12ක් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
කාත්තන්කුඩිය සහ මාතලේ ප්‍රදේශ කිහිපයක් මෙලෙස හුදෙකලා භාවයෙන් මුදා හැර තිබෙනවා.