කටුපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුර (PHOTOS)

February 9, 2021 at 11:10 AM

රඹුක්කන – කුරුණැගල මාර්ගයේ කටුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක් සවිකර තිබූ විදුළි කණුවක ගැටීමෙන් අද අලුයම 1.30 ට පමන සිදුවූ අනතුරකින් මෝටර් රථයක් ගිණිගෙන සම්පුර්ණයෙන්ම දැවීගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් බීමතින් සිට ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් පොතුහැර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

May be an image of outdoors

May be an image of outdoors and text that says 'f'

May be an image of outdoors and text that says 'f'

May be an image of car and outdoors