සුපිරි ලාභයක් නිර්මාණය කළ හැක්කේ කෙසේද ? (VIDEO)

February 8, 2021 at 10:57 AM

සන්නාමකරණය නිවැරදිව සිදුකිරීම මගින් ව්‍යාපාරයක් හෝ නිෂ්පාදනයක් ලාභ ලබන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් දෙරණ සමුහ ව්‍යාපාරයේ සම සභාපති දිලිත් ජයවීර පසුගියදා පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

එහිදී ඔහු පැහැදිලි කර සිටියේ මෙරට ව්‍යවසායකයින් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබුවත් සන්නාම නිෂ්පාදනය කිරිමක් සිදුනොකරන බවයි.

නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය නිවැරදි සන්නාමය තුල ප්‍රචලිත කරලීම හරහා ලාභ ලැබිය හැකි බවට ඔහු උදාහරණ සහිතව පෙන්වා දෙනු ලැබුවේ මේ අයුරින්,

වීඩියෝව :

https://fb.watch/3wxg3_xDwl/