ඇමැති විමල් ජනතාවගෙන් සමාව ගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රකාශයක් (Video)

February 8, 2021 at 2:33 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පවසනවා.