තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා භාවයෙන් මුදා හැරේ

February 7, 2021 at 8:01 PM

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා හුදෙකලා කොට තබන ලද ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරිමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙලෙස හුදෙකලා භාවයෙන් මුදා හරින ලද ප්‍රදේශ පහතින් දැක්වේ :