Google.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

February 6, 2021 at 10:22 AM

Google.lk වෙබ් අඩවියට පිවිසුමේ යම් ගැටළුකාරී වාතාවරණයක් මතුවී ඇති බවට වාර්තා වනවා. google.lk වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කිරීමේදී එය වෙනත් වෙබ් අඩවියක් වෙත අදාළ පරිශීලකයා රැගෙන යන අතර වතුකම්කරුවන් මුහුණ දී සිටින රුපියල් 1000 වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ පණිවිඩයක් අදාළ වෙබ් අඩවියේ දැක්වෙන බවයි බොහෝ පරිශීලකයින් පවසන්නේ.

මේ එම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරන Groundviews වෙබ් අඩවියේ හිටපු කතෘ සංජන හත්තොටුව.