ප්‍රදේශ හුදෙකලා කිරීම් පිළිබඳව නවතම නිවේදනය

February 5, 2021 at 10:44 AM

මාතලේ ප්‍රදේශ කීපයකට පනවා තිබු හුදකලා තත්ත්වයන් ඉවත් කිරිමට තීරණය කර ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මිට අමතරව මතුගම ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කෙරෙන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.