භෝග වලට සිදුවන හානි වැළැක්වීමට සතුන් වන්ද්‍යකරණයට ලක් කිරීමට යයි

February 4, 2021 at 1:06 PM

දීවයිනේ විවිධ ප්‍රදේශවල භව භෝග සඳහා වන සතුන්ගෙන් සිදුවන හානි අවම කිරීම පිළිබඳව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් සාකච්ඡා පවත්වා ඇත.

ඖෂධ අඩංගු ආහාර මගින් සතුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමට සහ එක් එක් වනාන්තර ප්‍රදේශවලට සුදුසු බෝග වගා කිරීමටත් මෙම සාකච්ජාවේදී තීරණය කර තිබෙනවා.

වනජීවී හා වන සංරක්ෂණ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පසුගිය සඳුදා සිදුව තිබෙනවා.