දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිනිස් පහස නොලැබූ අපුරු පාලම (VIDEO)

January 31, 2021 at 1:35 PM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි කිසිදා මිනිසුන් පා නොතැබූ අරුම පුදුම පාලමක් සම්බන්ධයෙන් කිංස්ලි රත්නායක සිය යුටියුබ් ගිණුමේ අපුරු වීඩියෝවක් පළකර තිබෙනවා.

කොට්ටාව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල්වී අපරැක්ක පිවිසුමෙන් පිටතට පිවිසීමෙන් පසුවයි මෙම අපුරු ස්ථානයට යාමට හැකිවන්නේ.

මේ දක්වා මිනිසුන්ගේ පා පහස නොලැබූ මෙම ස්ථානය සම්බන්ධයෙන් කිංස්ලි රත්නායක තැබූ අපුරු සටහනයි මේ,