මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් උණුසුම් වචන හුවමාරුවක (VIDEO)

January 30, 2021 at 11:58 AM

බෙන්තොට පිහිටි ටාජ් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයේ දී යුක්රේන ජාතිකයින් ගේ බහින්බස් වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

ඩේලිමිරර් පුවත්පතට අනුව වට්ස්ඇප් සමාජ මාධ්‍ය තුල මෙම වීඩියෝව වේගයෙන් සංසරණය වන බවයි ඔවුන් පවසන්නේ.