වරාය සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය

January 30, 2021 at 9:51 PM

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට නිවේදනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.