පුද්ගලයින් දෙදෙනෙකු යට කරමින් දියවන්නා ඔයට පෙරළුණු සුපිරි කාර් රථය (PHOTOS)

January 29, 2021 at 10:27 AM

බොරැල්ල – මාලබේ මාර්ගයේ අධික වේගයෙන් අපරික්ෂාරීව ධාවනය කල BMW X1 වර්ගයේ මෝටර් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කල පුද්ගලයින් දෙදෙනෙකුද යට කරමින් දියවන්නා ඔයට පෙරලී යෑමෙන් ඊයේ (28) දින රාත්‍රියේ අනතුරට ලක්ව තිබුණා.

එම අනතුරේ ජායාරූප කිහිපයක් :

May be an image of text that says 'f 1'

May be an image of text

May be an image of text

May be an image of body of water

(ජායාරූප අනුග්‍රහය : Accident1st)