හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරෙන ග්‍රාම නිලධාරී වසම් 10

January 26, 2021 at 8:48 PM

හෙට අලුයම 5.00 සිට රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එලෙස හුදෙකලා භාවයෙන් මුදා හැරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.