රංජන් රාමණායක අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට (VIDEO)

January 26, 2021 at 2:38 PM

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වසර 04 ක බරපතල සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක අද සිය දින 14 නිරෝධායනය අවසන් කරනු ලැබුවා.

මීගමුව පල්ලන්සේන සිර කඳවුරේ නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට සිටි රංජන් රාමණායක අගුණූකොළපැලැස්ස බන්ධනාගාරය දක්වා අද දිනයේදී රැගෙන ගිය බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.