ඉන්ධන මිල වැඩි කිරිමට යෝජනා කලාද ? අමාත්‍ය උදය ගම්මන්පිල පිළිතුරු දෙයි

January 26, 2021 at 4:23 PM

ඉන්ධන මිල වැඩි කිරිම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය උදය ගම්මන්පිළ විසින් ඉල්ලීමක් සිදුකළ බවත් එය ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළ බවට ” අරුණ” පුවත්පත අද වාර්තා කර තිබුණා.

කෙසේ වුවත් ඉන්ධන මිල සම්බන්ධයෙන් පළවු එම මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අමාත්‍යවරයා විසින් නිකුත් කළ එම නිවේදනයයි,