චන්දිමාල්ට එංගලන්ත නායකයා කියූ දේ (VIDEO)

January 25, 2021 at 1:26 PM

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වෙනි දිනය අදයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 67ක් ලබා ගෙන තිබුණා.

එංගලන්ත දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිලේ එක් එක් කඩුලු දැවී යද්දී නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්ත නායක ජෝ රූට් කියා මෙවන් දෙයක්,