හුදෙකලා කිරීම් සම්බන්ධයෙන් නවතම නිවේදනය

January 24, 2021 at 6:48 PM

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවන් හුදෙකලා කොට තිබු වැල්ලවත්ත ප්‍රදේශයේ නසීර්ගේ වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදෙකලා භාවයෙන් මුදා හැරතිබෙනවා.