මම බෙහෙත දුන්නා තමයි – ඇමතිතුමිය හරියට බෙහෙත බිව්වද කියා දන්නේ නැහැ (VIDEO)

January 24, 2021 at 9:28 AM

සෞඛ්‍ය අමාත්‍යවරියට තමන් කොවිඩ් වෛරසයට එරෙහි පැණිය ලබා දුන්නත් ඇය නියමිත මාත්‍රාවට අනුව එය පාදනය කළාද යන්න සම්බන්ධ තමාට වැටහීමක් නොමැති බව එම පැණිය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර පවසනවා

” මම සෞඛ්‍ය අමතිනියට පැණිය ලබා දුන්නා. එතුමිය ඒ වෙලාවේ තේ හැන්දකින් එය පානය කළා. නමුත් ඉන් පසුව එය නියමිත මාත්‍රාව අනුව පානය කළාද කියා මම දන්නේ නෑ.

මේ වෙන කොට මම ලක්ෂ 30-40ක් අතර පිරිසකට බෙහෙත් ලබාදීලා තියනවා. කවුරුත් කතා කරන්නේ ලෙඩේ හැදුණ අය ගැන විතරයි, සනීප උන අය ගැන කතා කරන්නේ නැහැ” යැයි ධම්මික බණ්ඩාර කියා සිටිනවා.

VIDEO :

https://fb.watch/3cGtnG87JD/