තවත් ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කරයි

January 23, 2021 at 3:27 PM

අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.