මහියංගනයට මාළු වැස්සක් (VIDEO)

December 21, 2020 at 8:31 PM

මහියංගනය ප්‍රදේශයට අද (21) දිනයේ මාළු වැස්සක් ඇති වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ ඇතිවන ටොනාඩෝ තත්ත්වය ඊට හේතුව බවයි ඔහු ප්‍රකාශ කළේ.