ජල පහරට ගසා ගෙන ගිය බවූසරය (VIDEO)

December 21, 2020 at 6:58 PM

සෙවනපිටිය – කටුවන්විල ප්‍රදේශයේ මර්ගයේ මුතුගල වැවේ පිටවාන මතින් ගමන් කරමින් තිබු බවුසර් රථයක් වතුරට ගසා ගෙන යෑමෙන් අද සවස අනතුරක් සිදුව තිබෙනවා.

මේ එම වීඩියෝවයි,