ත්‍රිකුණාමලය අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසැල් හෙට සිට වසා දමයි

December 20, 2020 at 9:01 PM

ත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් හෙට සිට වසා යළි දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මීට සුළු මොහොතකට පෙර පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීමත් සමගයි.