වැල්ලවත්තේ “නසීර් වත්ත” හුදෙකලා කරයි

December 17, 2020 at 3:33 PM

කොළඹ, වැල්ලවත්ත පොලිස් බලප්‍රදේශයේ පිහිටි “නසීර් වත්ත” වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිරිසක් වාර්තා වීමත් සමගම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.