ප්‍රංශ ජනපතිට කොරෝනා

December 17, 2020 at 3:14 PM

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මාර්කෝන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ප්‍රංශ ජනාධිපතිවරයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහු මේ වන විට හුදෙකලා කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.