තවත් ප්‍රදේශ 10ක් හුදෙකලා කෙරේ

December 17, 2020 at 9:08 AM

කොවිඩ් -19 වෛරසය පැතිරි යාම හේතුවෙන් පහත දැක්වෙන ප්‍රදේශ 10 හුදෙකලා කිරිමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.