ඇමති වාසුට ජනතාවගෙන් එල්ලවූ විරෝධය (VIDEO)

December 17, 2020 at 4:26 PM

ඇහැලියගොඩ, තලාපිටිය ප්‍රදේශයේ පිහිටි ගම්මානයේ ජල සම්පාදන ව්‍යාපෘතියක් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට එරෙහිව පැවති විරෝධතාවයක් අතර වාරයේදී එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ජා කිරීමට ගිය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට එහි සිටි ගම්වැසියන් හු කියමින් සිය විරෝධතාවය දක්වා සිටියා.

එහිදී ඇතිවුයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක්..