කැබ් රථ රියැදුරාට නින්ද ගොස් සිදුවූ අනතුර (VIDEO)

December 16, 2020 at 11:13 AM

අකුරණ, කුඩුගල ප්‍රදේශයේදී කැබ් රථයක රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසැළක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදි දෙකක සහ මාර්ගයේ ගමන් ගත යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (15) පස්වරුවේ සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියේ සිටි දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

මෙම අනතුර අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.