සියලුම ගුගල් සේවාවන් බිඳ වැටේ

December 14, 2020 at 5:54 PM

ලොවපුරා ගුගල් සේවාවන් බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා. ගුගල් ඊමේල් සේවාව, යුටියුබ්, ගුගල් මැප්ස් ඇතුළු සේවාවන් සඳහා පිවිසීම සම්පුර්ණයෙන් ඇණ හිට ඇත.

මේ සම්බන්ධයෙන් ගුගල් සමාගම මේ දක්වා කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැත.