මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසියේ ගිනිගත් මෝටර් රථය (VIDEO)

December 14, 2020 at 6:49 PM

කොළඹ, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේදී ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෝටර් රථයේ ඇතිවූ ගින්න නිවා දැමීමට කටයුතු කළේ මේ අයුරින්.

වීඩියෝව පහතින් :

https://www.facebook.com/groups/srilankantrafficviolations/permalink/605112616930352/