බන්ධනාගාර කොවිඩ් පොකුර 3,00 ඉක්මවයි

December 14, 2020 at 2:10 PM

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3,087ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අද දිනයේදී බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින් 122ක් වාර්තා වී ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ බන්ධනාගාර නිලධාරින් 103 දෙනෙකු වාර්තා වී ඇති බවයි.