එළඹෙන උත්සව සමයේ ඔබ සිහියේ තබා ගත යුතු සුවිශේෂී කරුණු 10

December 9, 2020 at 4:28 PM

එළඹෙන උත්සව සමයේදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සාප්පු සවාරි, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසීන් කරුණු 10කින් සමන්විත මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කොට තිබෙනවා.

මේ එම කරුණු කිහිපයයි,