ගාල්ලේ පාසැල් විවෘත නොකෙරේ

December 8, 2020 at 12:41 PM

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසැල් මෙම සතිය තුලදී විවෘත නොකිරීමට දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද පැවති රැස්වීමකදී තීරණය කළ බව පළාත් අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.