දේශපාලන පලිගැනීම් පිළිබද කොමිෂන් සභා වාර්තාව හෙට ජනපතිට භාර දීමට යයි

December 7, 2020 at 6:24 PM

දේශපාලන පලිගැනීම් පිළිබද කොමිෂන් සභා වාර්තාව හෙට (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෙට පෙරවරු 11.00ට.

පිටු 2000 න් යුත් වෙළුම් තුනකින් මේ වාර්තාව සමන්විතයි.

දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලෙන කොමිසම හමුවේ ඉදිරිපත් වු පැමිණිලි සංඛ්‍යාව 198ක්.