සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කෙරේ

December 7, 2020 at 11:26 AM

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 01 වෙනිදා සිට 11 වෙනිදා අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටිනවා.