අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ තවමත් මල් ශාලාවේ (VIDEO)

December 5, 2020 at 2:47 PM

මිට වසර 04කට පෙර අභාවප්‍රාප්ත වූ ඩබ්ලිව්.ඩි. අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ තවමත් ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.