අද දිනයේදී කොවිඩ් මරණ 05ක්

December 3, 2020 at 9:55 PM

අද දිනයේදී කොවිඩ් -19 ආසාදිත මරණ 05ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියි.