ගින්නෙන් දැවී ගිය බැංකු ශාඛාව (VIDEO)

November 26, 2020 at 9:51 AM

වත්තල, හැදල මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක අද ඇතිවූ ගින්නකින් එම බැංකුව සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

අද අළුයම 3.00 ට පමණ මෙම ගින්න ඇතිවී තිබෙන අතර ගින්නට ඇතිවීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.