මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සරත් වීරසේකර දිවුරුම් දෙයි

November 26, 2020 at 11:36 AM

මහජන ආරක්ෂක ආමාත්‍යවරයා වශයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් චමල් රාජපක්ෂ ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.