කොවිඩ් මරණ ගණන 90ක් දක්වා ඉහළට

November 23, 2020 at 10:46 PM

මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් අද දිනයේදී වාර්තා වීමත් සමගයි.