අකිල විරාජ් එජාප මහලේකම් ධුරයෙන් ඉවත් වෙයි

November 23, 2020 at 12:16 PM

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ඉවත්වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් පැවති සාකච්ජාවේදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.