ජාතික රෝහලේ හෙදියක් යට කරමින් සිදුවූ රිය අනතුර (VIDEO)

November 22, 2020 at 8:57 PM

පානදුර දකුණ ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් නැවතුම්පොළක් අසල සිටි කාන්තාවක්ද යට කරමින් රිය අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙදියක් වන අතර අනතුරට ලක්වූ මෝටර් රථය අසල තිබු විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.

මේ එම රිය අනතුරේ CCTV වීඩියෝවයි :

https://fb.watch/1Wf80ReL1H/

 

( දර්ශණ : සිරස TV)