ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට සිදුවූ රිය අනතුර (VIDEO)

November 22, 2020 at 4:03 PM

ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිටදී ත්‍රිරෝදයක්‌ අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා හැරවීමට යාමේදී යතුරුපැදියක් ගැටීමෙන් රිය අනතුරක් සිදුවුණා.

මේ එම අවස්ථාවේදී අසල වෙළෙදසැලක CCTV කැමරාවක පටිගත වී තිබුනේ මෙලෙසයි.

https://fb.watch/1VZ_2Y3A_t/