කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු අත්හිටුවයි

November 22, 2020 at 3:15 PM

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපල් සේවා කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ එම දිස්ත්‍රික්කයේ තැපැල් සේවාවන්ට සම්බන්ධ නිලධාරින් 14 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමගයි.