කුඩා දැරියකට පෙන්වූ පුද්ගලයා අත්අඩංගුවට : පසුව ඇප හිමිවෙයි (VIDEO)

November 22, 2020 at 9:00 AM

පානදුර සුවාරපොල බෝධිය අසලදී අශෝබන ලෙස හැසිරෙමින් කුඩා දැරියක් මානසික අපයෝජනය කිරීමට තැත්කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකෙක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

Video :

https://fb.watch/1VB6_En4p1/