එජාප මහ ලේකම් ඉවත් වීමේ සුදානමක

November 22, 2020 at 7:42 PM

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මහ ලේකම් තනතුරෙන් ඉවත්වීමට සුදානමින් සිටින බව ද වාර්තා වෙයි.

පක්ෂයේ තවත් පිරිසකට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

මීට පෙර ද අවස්ථා දෙකක දී ඔහු ඉවත් වීමට සුදානම් වුවද පක්ෂ ප්‍රධානින් එය වළක්වාලනු ලැබුවා.

මේ අතර හෙට දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් හා පක්ෂයේ තනතුරු කිහිපයක් පත් කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.