නව අමාත්‍යාංශ දෙකක විෂය පථයන් ගැසට් කෙරේ

November 22, 2020 at 7:16 PM

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අළුතින් ගැසට් කරන ලද තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත් කොට ඇත.

එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින් :